Friday, October 9, 2015

මාසයකට රුපියල් ලක්ෂයකට වඩා උපයන්න

මාසයකට රුපියල් ලක්ෂයක් යනු තවමත් සැබෑ නොවුණු ලස්සන හීනයක් බව ම දනිමි. මෙහි දැක්වෙන විස්තර සලකා බැලීමෙන් අනතුරුව එය තව දුරටත් හීනයක් නොවන බව නොඅනුමානයි.
විවිද අන්තර්ජාල උපක්‍රම මගින් විශාල ලෙස මුදල් ක්ෂණයකින් ඉපයිය හැකි බව ප්‍රකාශ කරමින් කුට ලෙස මුදල් සහ ඔබගේ කාලය කා දමන බව මෙම මුදල් සෙවීමේ ක්‍රම පිලිබඳ උනන්දුවක් දක්වන ඔබ නොදන්නවා නොවෙයි.
නමුත් නිවැරදි මග පෙන්වීමක් මගින් සියලු දේ සාර්ථක කරගත හැකි බව පෞද්ගලිකව මා දනිමි.
******************************************************************************
මා විශාල මුදලක් සහ කාලයද වැය කර මෙම මුදල් සෙවීමේ ක්‍රම පිළිබඳව දීර්ඝ කාලයක සිට අඩික්ෂණය කර ඉතාම සාර්ථක ක්‍රම බොහොමයක් හා එමගින් ප්‍රතිලාබද ලබා ඇත ඒ අතර ඔබ දන්නා සහ නොදන්නා බොහොමයක් ක්‍රම රාශියක් ඇත.
PTC (paid to click)
Survey (සරල සමීක්ෂණ )
image uploading 
data entry 
captcha sloving

ඉහත දක්වා ඇත්තේ මා හඳුන්වාදීමට බලාපොරොත්තු වන  ක්‍රම වලින් සමහරකි
මෙහිදී video දර්ශන සහිතව පැහැදිලි කිරීම් ඇති අතර ඉතාම පහසුවෙන් 
ගිණුම් විවුර්ත කරගත හැකිය 

world share market  එකේ ගනුදෙනු කිරීමට කැමති ඔබට සියලු විස්තර සහිතයි  

අනෙකුත් පුද්ගලින් ලබාදෙනවා මෙන්  මෙන් කුඩා විස්තර ප්‍රමාණයක් නොවන අතර මා මේ  සඳහා කිහිප වරකට රුපියල් 50000 ක් පමණ වැයකර ඇත 
ප්‍රමාණය 1GB පමණ වේ.

PTC 
මෙමගින් ඉතා සුළු වෙලාවක් වෙළඳ දැන්වීමක් නැරබිමෙන් මුදල් උපයාගත හැක 
එක වෙළඳ දැන්වීමක් සඳහා $0.50 ක් පමණ වන ගිණුමද ඇත 

Survey 
ඔබහට ලබාදෙන සුළු සමීක්ෂණයකට සහබාගි වීමෙන් $0.1 සිට $50 දක්වා ඉපයීමේ හැකියාව මෙමගින් ලැබේ 
ඔබට  සියලුම survey e-mail මගින් ලැබෙන අතර නැවත නැවත වෙබ්සිටේ සමඟ සම්බන්ද වීමට අවශ්‍ය නැත

උදාහරණයක් ලෙස ඔබ ඔබගේ e-mail ලිපිනය සඳහා survey ආයතන 10ක ලියාපදිංචි වුවහොත් ඔබට ඒ සියල්ල එකම ස්ථානයකින් සිදු කරගත හැකිය .

Image Uploding 

මෙහදී විවිද ක්ෂේස්ත්‍රයන් ඔස්සේ ඔබට චයරුප Upload කල හැකි අතර එය එක බාගත කරගනිමක් සදහා ඔබටම මුදල තීරණය කල හැකි වීම විශේෂත්වයකි .
මෙම ක්‍රමය පමණක් භාවිතා කර මාසයට රුපියල් 30000 ඉක්මවන මුදලක් ලබාගත හැකිය
ඔබ සතුව පැවතිය යුත්තේ  මෙගා පික්සල් 5 ක් වන කැමරාවක් හෝ ජංගම දුරකතනයක් පමණි 


Data entry 
 මෙහිදී ඔබට ලබාදෙන පුවත්පතක සඟරාවක ග්‍රන්තයක  හෝ වෙනයම් ලිපියක ඇති විස්තර type කර යැවීම පමනයි සිදු කලයුත්තේ.
ඔබගේ ඇති හැකියාව මත මුදල තීරණය වේ 

Capthcha  Sloving 
මෙහිදී ඔබට ලබාදෙන ප්‍රෙහේලිකා අතර ඇති අකුරු type කිරීමෙන් මුදල් ඉපයිය හැක 
Capthca 200 කට $2 ක්  පමණ ඉපයිය හැක 


මෙහි දක්වා ඇත්තේ ඉතාම සරලව සිදුවන අන්දම පමණි .ඔබට මේ සියලු දේ පිළිබඳව සවිස්තර තොරතුරු සඳහා අය කරනු ලබන්නේ කුඩා මුදලකි.මෙම ආයත  සඳහා ලිපදිංචිය සඳහා කිසිදු මුදලක් අයවන්නේ නැත.

බොහෝ අය මේ සඳහා විශාල මුදල් අය කරනුලබන අතර මා ද විශාල වශයෙන් මුදල් වියදම් කිරීමෙන් මෙම සියලු දැනුම ලබගත්තෙමි.
නමුත් ඒ සියල්ලම එකම තැනකින් සුළුම මුදලකට ලබාදෙන්න මා සුදානම් 

ඔබට මේ සඳහා වැය වන්නේ  $5 වැනි සුළු මුදලකි  
ඔබට payza ගිණුමක් තිබේ නම් ඔබට මෙම මුදල අන්තර්ජාලය මගින්ද ගෙවීම් කල හැකිය 
ඒ සඳහා  hemantha112@gmail.com යන මගේ ගිණුමට මුදල් යොමු කල හැකිය පැය 24 ක් ඇතුලත ඔබගේ email  ලිපිනයට සියලුම තොරතුරු ඇතුලත් package එකක් ලැබේ.

*************(Payza ගිණුමක් නොමැති ඔබට සියලුම අන්තර්ජාල ගිණුම් විවුර්ත කරගැනීමේ උපදෙස් මාලාවද ඇතුලත් වේ)*****************

අන්තර්ගතය :-

මිලදීගත් DVD එකක් (රු 8000ක් පමණ වන)
අන්තර්ජාලය හරහා මා ලබාගත් දැනුම PDF ආකාරයෙන්
අන්තර්ජාලය හරහා මුදල් ගෙවා ලබාගත්   තොරතුරු

අන්තර්ජාල ගිණුම් නොමැති ඔබට බැංකු ගිණුමක් අධාරයෙන් මුදල් බැර කල හැකි අතර මුදල රු 700 කි.

ඒ සඳහා  hemantha112@gmail.com  ලිපිනය ඔස්සේ විමසීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

උත්සහ කරන්න ජිවිතේ ජයගන්න!!!!
 වැඩි විස්තර සඳහා දිගටම ඔබ සමග මා රැඳෙන බවට පොරොන්දු වෙමි 



1 comment: