ඔයාලට FB එකේ යාළුවන් නැතුව කිසිම වැඩක් නැ නේද???
ඒ උනාට එකෙන් ඔයාලට කිසි වාසියක් නෑ නේද ??? අතල්එකක් නම් තියෙනවා නේද??? :P
හරි කට්ටියම එකතු වෙලා මේ game එකට බහිමු
ඔබන්න
මෙන්න මම දැම්ම මගේ link එක ඒ කියන්නේ මන් වෙනුවෙන් මේ site එකෙන් දෙන link එක.
(1) |
(2) |
![]() |
(3) |
- register වෙන එක ගේමක් නැටි නිසා ඉක්මනටම වැඩේ කියල දෙන්නම්. ඔය red රව්මක් තියෙන(PIC 1) තැන ඔබන්න
- එතකොට දෙවෙනි PIC එකට සමාන රූපයක් එයි.මන් තවත් ඒ වගේම එකක් දාන්නම් Idea එකක් ගන්න.(PIC3)
- ඔය වගේ අවම ඔකේ තියෙන කොටු එක ගානේ එක වතාවකට click කරන්න. එකක් click කලාම පහල (4) රුපය එයි.(සැ .යු. එකපාර ඔක්කොම ඔබන්න එපා ))
- ඕකෙන් පුසව ඔබන්න
- ඉන්න තත්පර 10ක් වගේ ඉටපස්සේ මෙන්න මෙහෙම එකක්(5) එයි එටකොට වැඩේ ඉවරයි
(4) |
5 |
නිකන් ඉන්න ගමන් කලේ කන වෙලාව අල්ලලා මේ වගේ පොඩි වැඩක් කරලා බලමුද???
මෙන්න වැදගත්ම දේ ඔයාල profile එකක් හදාගත්ටට පස්සේ ඔයාලට link එකක් දෙනවා එක හරහා යාලුවන්ව එකතු කරගන්න.
එතකොට ඔයාට යාලුවන්ගෙනුත් දවසකට මුදලක් ලැබෙනවා වගේම යාළුවගේ මුදල අඩු වෙන්නේ නෑ යාලුවටත් කියන්න තව යාළුවො හොයාගන්න කියල.අන්න එහෙමයි අපේ අගය වැඩි කරගන්නේ.
එකයි මම මුලින්ම කිව්වේ අපිට යාලුවෝ ඕනේ කියල. මොනවහරි ප්‍රශ්න තියේනම් comment කරන්න ඔයාලගේ link එක තියෙන්නේ මෙන්න මෙතන.
ඔයාල register උනාම තියෙන නම උඩ click කලාම මේ වගේ එකක් එයි.ඒ link එක යාළුවන්ට දීලා විස්තරේ කියන්න.$6ක් හෙව්වම ගෙදරටම සල්ලි ගෙන්නගන්න පුළුවන්. එක ඊළඟ ලිපියෙන් අනිවා දාන්නම්.
යාළුවන්ට මම වගේම ඇත්තම විස්තරේ කියල ඔක්කොම එකට ගොඩ යමු.
තව ලිපි ඉදිරියේදී දාන්නම්.
ඔය වටේ තියෙන Ad උඩ click කරලා ඔයාලට register වෙන්න පුළුවන්. සමහර site වල $10 ගෙවනවා.ඒවා ගැනත් මන් ඉස්සරහට පොස්ට් කරන්නම් touch 1 ඉන්න comment කරන්න
(ඔයලට කැමති නම් මගේ Note එක copy කරලා යාළුවන්ට යවන්න. අව්ලක් නෑ )
No comments:
Post a Comment