Thursday, March 5, 2015

තවත් විශ්වාසවන්ත PTC එකක්.

Neo bux නම ගොඩක් අය අහල ඇති ඒ උනාට වැඩ කරන හැටි දන්නේ නෑ නේද????
මේ දේවල් කරන්න හරිම ලේසියි

  1. ඔය නම උඩ click කරලා site එකේ register වෙන්නකෝ.
  2. දැන් මේ රූපයේ තියෙන button එක click කරන්න (1)
  3. එතකොට පහල තියෙන ඊළඟ රූපයේ වහේ ad ගොඩක් පෙන්නයි.




දැන් ඔය ad එකක් උඩ click කලාම රතුපාට dot එකක් පෙනෙයි එක උඩ ඔබන්න.
ඊට පස්සේ මේ විදියට ad එකක් පෙනිලා මේ Neobux වල 'O' අකුර තම්බ්ලිපාට වෙනවා ඊටපස්සේ තැඹිලි පාට CLose  බෝත්ටහ්ම උඩ එබුවම වැඩේ ඉවරයි.



මේකේ Fix advertistment ,micro exposure , ad සියල්ල click කරන්න.ඔයාලගේ යාලුවන්ව මේකට රෙෆෙරෙල්සලා විදයට ad කරගෙගෙන වැඩිපුර උපයන්න පුළුවන් කොහොම උනත් අකණ්ඩව දිගටම උත්සහා කලොත් ගොඩ යන්න පුළුවන් මමත් ලඟදි පටන් ගත්තේ එත් මට විශ්වාසයක් තයෙනවා කැමතිනම් එකතු වෙන්න.නිකන් කන කලේ පොඩ්ඩකට වැඩකට ඇති දේකට යොදවල බලන්න,

1 comment:

  1. මගේ බ්ලොග් එකක් තියෙනවා.ඒකෙන් සල්ලි හොයන්න විදියක් නැද්ද?

    ReplyDelete