Monday, March 2, 2015

දවසකට 60$ හොයාගන්නේ මෙහෙමයි

ඉතිං කොහොමද??
කලින් එක දැම්මට පස්සේ බ්ලොග් එක update කරන්න ටිකක් පහු උනා
ඉතින් මෙන්න තියෙනවා අලුත්ම එකක් දවසකට 60$-10$ අතර හොයන්න පුළුවන් වැඩක් තම මේක

මේ Banner එක උඩ Click කරලා ඔයාලට පුළුවන් මේ site එකත් එක්ක සම්බන්ද වෙන්න හරිම පහසු  වැඩක් තමා මේකේ කරන්න තියෙන්නේ.

මේකෙත් Register  වෙන එක අමාරුනෑ .ඔයාලා  register වෙලා ඉවර උනාට පස්සේ අපහු log in වෙන්න. ඊට පස්සේ (1) රූපයේ තියෙන විදියට Home Page එකේ View tab එක click කරාම පහල (2) රූපයේ තියෙන විදියේ Page එකක් එයි.
මෙන්න මේ රූපයේ තියෙන රතු පාටින් ලකුණු කරලා තියෙන ad එක වතාවකට එක බැගින් click කරන්න.
ඊට පස්සේ අලුතෙන් tab එකක් open වෙලා advertisement එකක් පෙන්නයි ඒ ad එක උඩින්ම තියෙන කොටසේ 60s Count වෙනවා.පහල (3) රුපය බලන්න.

මේ විනාඩිය බලගෙන හිටියම තම එයාල අපිට ගෙවන්නේ මේක count වෙලා ඉවර උනාම මෙන්න මෙහෙම එකක් එයි (4)
දැන් එයා කියන්නේ 1 ඔබන්න කියල නම් එක ඔබන්න.වැඩේ ඉවරයි.
මේ site එකෙන් Money ගන්න නම්  ගිණුමක් තිබිය යුතුයි.
මේ site එකෙත්  පුළුවන් වැඩේ දිගටම කරගෙන ගියොත් හරි.වැදගත්ම දේ තමයි උත්සාහය.මත එක්ක එකතු වෙන්න  paypal හෝ pyza ගිණුම් හදන හැටි මන් ඉදිරයට කියල දෙන්නම් මේකෙන් මුදල් ගන්න 10000$ එකතු වෙන්න ඕනි නමුත් referral එකතු කරගන්න ඉක්මනටම withdraw කරන්න පුළුවන් වෙනවා.

1 comment: