මාසයකට රුපියල් ලක්ෂයක් යනු
තවමත් සැබෑ නොවුණු ලස්සන හීනයක් බව ම දනිමි. මෙහි දැක්වෙන විස්තර සලකා බැලීමෙන්
අනතුරුව එය තව දුරටත් හීනයක් නොවන බව නොඅනුමානයි.
විවිද අන්තර්ජාල උපක්‍රම
මගින් විශාල ලෙස මුදල් ක්ෂණයකින් ඉපයිය හැකි බව ප්‍රකාශ කරමින් කුට ලෙස මුදල් සහ ඔබගේ
කාලය කා දමන බව මෙම මුදල් සෙවීමේ ක්‍රම පිලිබඳ උනන්දුවක් දක්වන ඔබ නොදන්නවා
නොවෙයි.
නමුත් නිවැරදි මග පෙන්වීමක්
මගින් සියලු දේ සාර්ථක කරගත හැකි බව පෞද්ගලිකව මා දනිමි.
******************************************************************************
මා විශාල මුදලක් සහ කාලයද
වැය කර මෙම මුදල් සෙවීමේ ක්‍රම පිළිබඳව දීර්ඝ කාලයක සිට අඩික්ෂණය කර ඉතාම සාර්ථක
ක්‍රම බොහොමයක් හා එමගින් ප්‍රතිලාබද ලබා ඇත ඒ අතර ඔබ දන්නා සහ නොදන්නා බොහොමයක්
ක්‍රම රාශියක් ඇත.