ඔයාලට ගොඩක් වෙලාවට ලංකාවේ අය මුදල් සෙවීමට උදව් කරන්නේ යම්කිසි මුදලක් ලබගෙනනේ
එත් මන් තීරණය කළා මන් මුදලට ගත්තු දේ ඔයාල වෙනුවෙන් නොමිලේම බෙදා දෙන්න
මේක කොටස් කීපයකින් සමන්විත වෙන අතර හොඳින් කියව බලා උත්සහ කර බලන්න
කොටසින් කොටස පිළිවෙලකට දාන්නම්
ඔයාලගේ කැපවීම මත ඔයාලගේ දියුණුව තීරණය වේවි මෙන්න තියෙනවා පහලින් ලින්ක් එක
ඔයාලගේ යාලුවන්ටත් මේ දේවල්බෙදල දෙන්න එකෙන් ඔයාටවත් මටවත් ලබයක්වත්
පාඩුවක් වත් වෙන්නේ නැ
මෙතන ඔබන්න
Friday, July 31, 2015
Friday, July 24, 2015
Traffic monsoon
Trafficmonsoon
දවසට $2කට වඩා හොයමු - (Trafficmonsoon)
අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබදව ඔබ තවමත් දන්නෙ නැද්ද?
අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබදව ඔබ තවමත් දන්නෙ නැද්ද?
එසේනම් මේ blog
අඩවිය තුලින් ඉගෙන ගන්න. හරි වැඩි
කතා නැතුවම අපි වැඩේට බහිමු.මුලින්ම
කියන්න ඕනෙ කිසිම කෙනෙකුට මහන්සි නොවී සතයක්වත් උපයන්න බැරි බව. හරි හරි දැන් ඉතින් $2ක් හොයන හැටි අහගන්න ඉවසුමක් නැතුව ඇතිනේ. ඔයාලා දන්නව ඇති ptc නොහොත් click කර මුදල් සෙවීමට හැකි site පිළිබදව. මන් අද කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි site එකක් ගැනයි. මේකේ නම තම Trafficmonsoon මුලින්ම මම කියන්නම් Traffic Monsoon කියන්නෙ මොන
වගේ site එකක්ද කියලා.
Subscribe to:
Posts (Atom)