PAIDVERTS වලින් නිවැරදිව හම්බකරමු
සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්.
මේ සයිට් එක
මේ සයිට් එක
පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.
මේ වෙනකන් එයාල members ලට
මේ වෙනකන් එයාල members ලට
හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න ඕනනම් google
එකේ search කරල බලන්න paidvert scam review කියල..
ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා දවසින් දෙකෙන් මේක
අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට
තමයි කරගෙන යන්න වෙන්නෙ..
ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි
හොයන්නෙ කියලා