හැම එකකම ලොකු ලොකු හෑලි දාලා ඒවා කියවන්නම දවසක් යනවා ඔය ඕනේ එකයි එපා එකයි කලවම් කරගන්නේ නැතුව කෙලින්ම ගේමට බහිමු
ඔයාලට FB එකේ යාළුවන් නැතුව කිසිම වැඩක් නැ නේද???
ඒ උනාට එකෙන් ඔයාලට කිසි වාසියක් නෑ නේද ??? අතල්එකක් නම් තියෙනවා නේද??? :P
හරි කට්ටියම එකතු වෙලා මේ game එකට බහිමු