Monday, July 30, 2018

Friday, October 9, 2015

මාසයකට රුපියල් ලක්ෂයකට වඩා උපයන්න

මාසයකට රුපියල් ලක්ෂයක් යනු තවමත් සැබෑ නොවුණු ලස්සන හීනයක් බව ම දනිමි. මෙහි දැක්වෙන විස්තර සලකා බැලීමෙන් අනතුරුව එය තව දුරටත් හීනයක් නොවන බව නොඅනුමානයි.
විවිද අන්තර්ජාල උපක්‍රම මගින් විශාල ලෙස මුදල් ක්ෂණයකින් ඉපයිය හැකි බව ප්‍රකාශ කරමින් කුට ලෙස මුදල් සහ ඔබගේ කාලය කා දමන බව මෙම මුදල් සෙවීමේ ක්‍රම පිලිබඳ උනන්දුවක් දක්වන ඔබ නොදන්නවා නොවෙයි.
නමුත් නිවැරදි මග පෙන්වීමක් මගින් සියලු දේ සාර්ථක කරගත හැකි බව පෞද්ගලිකව මා දනිමි.
******************************************************************************
මා විශාල මුදලක් සහ කාලයද වැය කර මෙම මුදල් සෙවීමේ ක්‍රම පිළිබඳව දීර්ඝ කාලයක සිට අඩික්ෂණය කර ඉතාම සාර්ථක ක්‍රම බොහොමයක් හා එමගින් ප්‍රතිලාබද ලබා ඇත ඒ අතර ඔබ දන්නා සහ නොදන්නා බොහොමයක් ක්‍රම රාශියක් ඇත.

Friday, July 31, 2015

මෙන්න නියම වාසියක්

ඔයාලට ගොඩක් වෙලාවට ලංකාවේ අය මුදල් සෙවීමට උදව් කරන්නේ යම්කිසි මුදලක් ලබගෙනනේ

එත් මන් තීරණය කළා මන් මුදලට ගත්තු දේ ඔයාල වෙනුවෙන් නොමිලේම බෙදා දෙන්න
මේක කොටස් කීපයකින් සමන්විත වෙන අතර හොඳින් කියව බලා උත්සහ කර බලන්න
කොටසින් කොටස පිළිවෙලකට දාන්නම්
ඔයාලගේ කැපවීම මත ඔයාලගේ දියුණුව තීරණය වේවි  මෙන්න තියෙනවා පහලින් ලින්ක් එක

ඔයාලගේ යාලුවන්ටත් මේ දේවල්බෙදල දෙන්න එකෙන් ඔයාටවත් මටවත් ලබයක්වත්
පාඩුවක් වත් වෙන්නේ නැ


මෙතන ඔබන්න

Friday, July 24, 2015

Traffic monsoon



Trafficmonsoon

දවසට $2කට වඩා හොයමු - (Trafficmonsoon)

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබදව ඔබ තවමත් දන්නෙ නැද්ද?
එසේනම් මේ blog අඩවිය තුලින් ඉගෙන ගන්න. හරි වැඩි කතා නැතුවම අපි වැඩේට බහිමු.මුලින්ම කියන්න ඕනෙ කිසිම කෙනෙකුට මහන්සි නොවී සතයක්වත් උපයන්න බැරි බව.  හරි හරි දැන් ඉතින් $2ක් හොයන හැටි අහගන්න ඉවසුමක් නැතුව ඇතිනේ. ඔයාලා දන්නව ඇති ptc නොහොත් click කර මුදල් සෙවීමට හැකි site පිළිබදව. මන් අද කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි site එකක් ගැනයි. මේකේ නම තම Trafficmonsoon මුලින්ම මම කියන්නම් Traffic Monsoon කියන්නෙ මොන වගේ site එකක්ද කියලා.

Sunday, April 5, 2015

PAIDVERTS වලින් නිවැරදිව හම්බකරමු

සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්.
 මේ සයිට් එක 
පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.
මේ වෙනකන් එයාල members ලට 
හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න ඕනනම් google 
එකේ search කරල බලන්න paidvert scam review කියල.. 
ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා දවසින් දෙකෙන් මේක 
අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට 
තමයි කරගෙන යන්න වෙන්නෙ.. 

ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි

හොයන්නෙ කියලා

Thursday, March 5, 2015

තවත් විශ්වාසවන්ත PTC එකක්.

Neo bux නම ගොඩක් අය අහල ඇති ඒ උනාට වැඩ කරන හැටි දන්නේ නෑ නේද????
මේ දේවල් කරන්න හරිම ලේසියි

  1. ඔය නම උඩ click කරලා site එකේ register වෙන්නකෝ.
  2. දැන් මේ රූපයේ තියෙන button එක click කරන්න (1)
  3. එතකොට පහල තියෙන ඊළඟ රූපයේ වහේ ad ගොඩක් පෙන්නයි.

Monday, March 2, 2015

දවසකට 60$ හොයාගන්නේ මෙහෙමයි

ඉතිං කොහොමද??
කලින් එක දැම්මට පස්සේ බ්ලොග් එක update කරන්න ටිකක් පහු උනා
ඉතින් මෙන්න තියෙනවා අලුත්ම එකක් දවසකට 60$-10$ අතර හොයන්න පුළුවන් වැඩක් තම මේක

මේ Banner එක උඩ Click කරලා ඔයාලට පුළුවන් මේ site එකත් එක්ක සම්බන්ද වෙන්න හරිම පහසු  වැඩක් තමා මේකේ කරන්න තියෙන්නේ.